ඔන්න අදත් පට්ටම පොස්ට් එකක් අරගෙන ආවා. අද පොස්ට් එකත් වැදගත් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන අයට තමයි. Samsung / Etel / Sony වගේ Smart Phones මාස දෙකක් වගේ යද්දී Battry එක බලන් ඉද්දි කනවා. ඒ කියන්නේ පැය 3ක් වගේ තමා බැටරිය තියන්න පුළුවන්. එත් මේ Battry බැහිල්ල අවම කරන්න පුළුවන්. එත් අර Play Store එකේ තියෙන ඒවගෙන් අපේ වැඩේ කරගන්න බැහැ. මොකද ඒවා තනිකර බොරු.
හරි එහෙනම් මොකක්ද මේ Greenify කියන්නේ කියලා දැන් අවබෝදයක් ඇතිනේ. මේ App එකෙන් ඔයාලගේ නිතර Run වෙන Battry ගොඩක් වැය වෙන Apps Hibernate කරනවා. ඒ කියන්නේ තාවකාලිකව නවත්තනවා කියන එක.
මේ Greenify කියන App එක ඔයාලා දාන්න කලින් මේවා සම්පුර්න කරගෙන ඉන්න ඕනේ.
1. Root කරන තියෙන්න ඕනේ.
2. Xposed Framework එක කලින් Install කරන්න ඉන්න ඕනේ.
දැන් බලමු කොහොමද Greenify PROඉන්ස්ටෝල් කරන්නේ කියලා.
1. කලින් ඉන්ස්ටෝල් කරපු Greenify Apk සියල්ලම අයින් කරන්න
2. පහල ලින්කුවෙන් App එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.
3. “Xposed Installer" දැනටමත් ඉන්ස්ටෝල් කරලා නැත්නම් පහල ලින්කුවෙන් අරගන්න. අරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
4. දැන් Xsposed එකේ “Modules” ගිහින් Greenify Enable කරගන්න.
5. දැන් “Framework” tab එකට ගිහින් Reboot කරන්න.
6. Reboot එකෙන් පස්සේ ඕනේ කරන Apps Hibernate කරගන්න පුළුවන්.
Greenify Free Version [Google Play]
Greenify Pro - Dropbox
Greenify Pro - Google Drive
Xsposed Installer
Screen Shots
CONVERSATION
Subscribe to:
Post Comments
(
Atom
)
About Me
Popular Posts
-
ගහනවානම් මෙන්න Android Games Subway Surfers කිවුව ගමන් හැමෝම දන්නවනේ. හරි අද ඔයාට නොමිලේ දෙන්න යන්නේ Subway Surfers Sydney v1.42.1 හැක් ...
-
ඔන්න අදත් පට්ටම පොස්ට් එකක් අරගෙන ආවා. අද පොස්ට් එකත් වැදගත් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන අයට තමයි. Samsung / Etel / Sony වගේ Smart Phones...
-
ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මරු virus එකක් හදන හැටි මේ වයිරස් එකෙන් වෙන්නේ virus එක දාපු පරිගණකයේ තියෙන CD Or DVD Rom එක Auto ope...
-
lucky patcher මගින් viber හැක් කරලා සල්ලි දීලා ගන්න ස්ටිකර් නොමිලේ ගන්න පුළුවන් . මුලින්ම කරන්න තියෙන්නේ පහල download එක ඔබල lucky patcher ...
-
මෙි සදහා අව්‍යශ උපාංග හා මෘදුකාංග. ඩෙස්ක්ටොප් පරිගණකයක් හෝ ලැප්ටොප් ඵකක් ගිගා බයිට් 1කට (1GB) වඩා වැඩි ධාරිතාවයකින් යුත් පෙන් ඩ්රරයිවි ...
Pinterest Gallery
Instagram Shots
Tweet Tweet
Get All The Latest Updates Delivered Straight Into Your Inbox For Free!


0 comments:
Post a Comment