නොමිලේ viber ස්ටිකර් ගන්න අසද?

Image result for viberlucky patcher මගින් viber හැක් කරලා  සල්ලි දීලා ගන්න ස්ටිකර් නොමිලේ ගන්න පුළුවන් . මුලින්ම කරන්න තියෙන්නේ පහල download එක ඔබල lucky patcher app එක download කර ගන්න.



download

download කරලා install කරගන්න . ඊට පස්සේ open කරාම ඔයාගේ phone එකේ තියෙන app list එක පේනවා.
එතනින් viber තෝරන්න.
ඊට පස්සේ open menu of patches තෝරන්න.
create modified apk ඔබන්න.
apk rebuilded for inapp and lvl emulation ඔබන්න.
එතන තියෙන chekbox 3 ටම හරි දාන්න.
ඊටපස්සේ යට තියෙන rebuild the app ඔබන්න.

දැන් ඒ app එකෙන් අයින් වෙලා viber open කර ගන්න. ඊට පස්සේ stiker market එකට ගිහින් සල්ලි දීල ගන්න ඕන එක ඔබන්න.
ඊට පස්සේ lucky patcher එකෙන් window එකක් එයි. save purchase for restore එකට හරියක් දාල යෙස්‌ ඔබන්න.
ඊට පස්සේ ඔයාට err msg එකක් එයි. එක ගණන් ගන්න එපා මල්ලි. 
උඩ තියෙන setting icon එක ඔබන්න. එකේ යටම තියෙනවා get purchased stickers එක ඔබන්න.
දෙන වැඩේ හරි. එක download වෙන්න පටන් ගනී.

කොහොමද වැඩේ පට්ටයි නේද.

සුපිරිම, පට්ටම , video විතරක් දාල හදපු අලුත්ම web site එකට යන්න මේක ඔබන්න.
කෙල්ලෝ ගොඩක් එකතු වෙලා එක කොල්ලෙකුට දෙන ආතල් එක බලන්න මේක ඔබන්න.
ඔයාගේ app ටික sd card එකට දැන විදිය බලන්න මේක ඔබන්න.
subway surfers හැක් කරපු game එක download කරන්න මෙතන ඔබන්න
ඔයාගේ app ටික sd card එකට දැන විදිය බලන්න මේක ඔබන්න.

වයිරස් එකක් හදන්න ආසනම් මේක ඔබන්න. 
4n එක root කරන හැටි බලන්න මේක ඔබන්න.
ලංකාවේ 3 weel  game එක download කරන්න මේක ඔබන්න.

CONVERSATION

0 comments:

Post a Comment

Back
to top