uroot කරන්නේ මෙහෙමයි

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් උපාංගයක් භාවිතා කරන්නෙක් වශයෙන් මූල (ROOT) කිරිම යනු කුමක්ද යන වග මේ වෙනකොටත් ඔබ දන්නවා ඇති. ඔබ දුරකථනයක් මිලදී ගන්නා විටදි බොහෝ විට වගකීමි සහතිකයක් තහිතවයි ඵය ලබාගන්නෙ. නමුත් මෙසේ මිලදීගත් දුරකථනය ඔබගේ අවශ්‍යතාවය මත මූල (ROOT) කර භාවිතා කරන අවස්ථාවකදි දුරකථනයෙහි වගකීමි කාලය ඇතුලත යමි දෝෂයක් පැණ නැගුනේ යැයි සිතමු. නමුත් ඵවැනි අවස්ථාවකදි දුරකථනය මූල (ROOT) කර ඇති නිසාවෙන් දුරකථනයෙහි වගකීමි සහතිකය අවලංගු වන බැවින් මිලදීගත් ස්ථානයෙන් ඔබට අදාල සේවාවන් ලබාගැනීමට නොහැකි වනු ඇත. 


නමුත් මෙවැනි අවස්ථාවකදි ඇන්ඩ්‍රොයිඩි දුරකථනය පෙර තිබු පරිදි සමිපුර්ණයෙන්ම UNROOT කර ගැනීමට හැකිනමි ඉහත සඳහන් පරිදි යමි දෝෂයක් පැණනැගුන විටකදි දුරකථනය සඳහා නැවත වගකීමි සහතිකය වලංගු වනු ඇත. 

UNROOT කරගන්නේ කොහොමද..? මේ සඳහා ඉතාමත් පහසු ක්‍රම දෙකක් තියෙනවා.

#1 දෙවන ක්‍රමය SuperSU App

මේ සඳහා පළමුවෙන්ම SuperSU යෙදුම ස්ථාපනය කරගතයුතු අතර ඵය Google Play store වෙතින් නොමීලේ බාගතකරගත හැකි යෙදුමකි. 
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

කොහොමද SuperSU භාවිතා කරන්න‍ේ‍..?

  1. SuperSU යෙදුම ඔබගේ Root කර ඇති දුරකථනයට බාගතකර (Download) ස්ථාපනය (Install) කරගන්න. 
  2. Open SuperSU open කර Setting වෙත ගොස් ඵහි ඇති Full Unroot යන්න ලබාදෙන්න. 

#2 පළමු ක්‍රමය (OTA RootKeeper)

මේ සඳහා  OTA RootKeeper යෙදුම ස්ථාපනය කරගතයුතු අතර ඵය Google Play store වෙතින් නොමීලේ බාගතකරගත හැකි යෙදුමකි. 

කොහොමද OTA RootKeeper භාවිතා කරන්න‍ෙ..?

  1. OTA RootKeeper යෙදුම ඔබගේ Root කර ඇති දුරකථනයට බාගතකර (Download) ස්ථාපනය (Install) කරගන්න.  
  2. ඵය open කර Temp.un-root යන්න ක්ලික් කරන්න. (මෙමගින් ඔබගේ දුරකථනය තාවකාලිකව unroot වනු ඇත.)
  3. ඉන් පසුව  Delete su backup යන්න ක්ලික් කරන්න. ( මෙමගින්  ඔබගේ දුරකථනය ස්ථිරවම unroot වනු ඇත.)


Read more: http://www.androidsinhalen.com/2015/08/how-to-unroot-android.html#ixzz3koDWAza5

CONVERSATION

0 comments:

Post a Comment

Back
to top