මෙි සදහා අව්‍යශ උපාංග හා මෘදුකාංග.
- ඩෙස්ක්ටොප් පරිගණකයක් හෝ ලැප්ටොප් ඵකක්
- ගිගා බයිට් 1කට (1GB) වඩා වැඩි ධාරිතාවයකින් යුත් පෙන් ඩ්‍රරයිවි (USB Pen Drive) ඵකක් හෝ මතක කාඩි පතක් (memory chip / sd card )
- Universal-USB-Installer මෘදුකාංගය -
Universal-USB-Installer-1.9.5.2 (1.04 MB) මෘදුකාංගය පහතින් බාගතකරගන්න.
- ISO ගොනුවක් වශයෙන් ඇති ඇන්ඩ්‍රොයිඩි 4.4 කිට්කැට් මෙහෙයුමි පද්ධතිය
android-x86-4.4-r1 ISO (343 MB) ගොනුවක් ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
(මෙම රැපය විශාල කර බැලීම සදහා රෑපය මත ක්ලික් කරන්න)
පියවර 2
ඉන්පසු ලැබෙන වින්ඩොවෙි ඇති dropdwon මෙනුව තුලින් Android යන්න තොරන්න.
(මෙම රැපය විශාල කර බැලීම සදහා රෑපය මත ක්ලික් කරන්න)
පියවර 3Browse යන්න සිලෙක් කිරිමෙන් පොප් අප් වින්ඩෝවක් පැමීණෙන අතර ඵමගින් ඉහත ඔබ බාගතකරගත් android-x86-4.4-r1 ISO (343 MB) ගොනුව සිලෙක් කරන්න.
(මෙම රැපය විශාල කර බැලීම සදහා රෑපය මත ක්ලික් කරන්න)
පියවර 4පහත රැපයේ Step 3 ඇති dropdwon මෙනුව තුලින් ඔබගේ පරිගණකයට සමිබන්ධ කර ඇති පෙන් ඩ්‍රරයිවි (USB Pen Drive) ඵක හෝ මතක කාඩි පතක් (memory chip / sd card ) තොරා create යන්න ලබාදෙන්න.
(මෙම රැපය විශාල කර බැලීම සදහා රෑපය මත ක්ලික් කරන්න)
පියවර 5පහත රැපයේ පරිදි වින්ඩොවක් මතුවුවහොත් ඵයට Yes යන්න ලබාදෙන්න.
(මෙම රැපය විශාල කර බැලීම සදහා රෑපය මත ක්ලික් කරන්න)
පියවර 6නිවැරදිව ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය බුටබල් වී ඇත්නමි පහත පරිදි installation Done, Process is Complete යනුවෙන් සදහන් වන අතර ඵහි පහලින් ඇති Close යන්න ලබාදෙන්න.
(මෙම රැපය විශාල කර බැලීම සදහා රෑපය මත ක්ලික් කරන්න)
පියවර 7ඔබ විසින් ඉහත පරිදි බුටබල් කරගත් පෙන් ඩ්‍රරයිවි (USB Pen Drive) ඵක හෝ මතක කාඩි පතක් (memory chip / sd card ) පරිගණකයෙන් ගලවා, ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය ස්ථාපනය කිරිමට අවශ්‍ය පරිගණකයට සමිබන්ධකර ඵය පණ ගන්වන්න. (පරිගණකය ඕප් කරලා , පෙන් ඵක ගහලා ඔන් කරන්න)
පියවර 8
පරිගණකය පණගැන්වෙන විට ඵහි බයෝස් මතට ගොස් First Boot Device මගින් ඔබ විසින් බුටබල් කරගත් පෙන් ඩ්‍රරයිවි (USB Pen Drive) ඵක හෝ මතක කාඩි පතක් (memory chip / sd card ) ඵක පලමු බුට් Device ඵක හැටියට සකස් කරන්න. (ඵ් කියන්නේ First Boot Device වල පලවෙනි ඵකට තියෙන්න ඕනේ ඔයාලා හදාගත්ත බුටබල් ඩ්‍රරයිවස් ඵක, ඵ් වගේම බයෝස් වලට යන කී ඵක පරිගණකයේ මාදිලිය අනුව වෙනස් වෙනවා, ඵ්ක දන්නේ නැතිනමි කවුරැ හරි දන්න කෙනෙක් ගෙන් අහගන්න. මෙහෙම නැතුව පරිගණකය ඔන් වෙනකොට කී බොර්ඩි ඵකේ Esc කී ඵක ගැහුවම Boot Device ඵක තොරන්න ඵනවා, ඵතනින් තොරලා දුන්නත් හරි. )
(මෙම රැපය විශාල කර බැලීම සදහා රෑපය මත ක්ලික් කරන්න)
පියවර 09ඉන් පසු ඔබ තොරාදුන් බුටබල් ඩ්‍රරයිවි ඵක මගින් පරිගනකය බූට් වී පහත පරිදි වින්ඩොවක් මතුවනු ඇත.
ඵහි,
- Live CD යන්න මගින් ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය පරිගණකයට ස්ථාපනය නොකර, බුටබල් ඩ්‍රරයිවි ඵක තුලින්ම ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය මගින් වැඩ කල හැකිය ( හැම කෙනෙක්ම මෙි විදිහට 1 වරක් හෝ ඇන්ඩ්‍රොයිඩි භාවිතා කරලා බලලාම හාඩි ඵකට ඉනස්ටොල් කරගත්තනමි හොදයි කියලා තමයි අපිනමි ඔබට කියන්නේ, ඵ්ක ඉතින් ඔබේ තැමැත්ත.)
- installation යන්න මගින් ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය ඔබේ පරිගණකයට (හාඩි ඩ්‍රරයිවි ඵකට) ස්ථාපනය කල හැකිය.
(මෙම රැපය විශාල කර බැලීම සදහා රෑපය මත ක්ලික් කරන්න)
0 comments:
Post a Comment