පොන් එකෙන් torrent download කරමුද?


ඵදිනේදා අන්තර්ජාල භාවීතයේදි අපිට අවශ්‍ය මෘදුකාංග, ගීත, චිත්‍රපට ආදිය ඉතාමත් පහසුවෙන් බාගත කරගැනීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් තමයි ටොරන්ට් කියලා කියන්නේ, සාමාන්‍යයෙන් ටොරන්ට් ගොනුවක් භාගත කිරිම සදහා පරිගණකයක් හා ඵ් සදහා
සකසා ඇති මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම  ලබාදෙන tTorrent Pro - Torrent Client මෘදුකාංගය යොදාගෙන ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හෝ ටැබිලටි උපාංගය මගින් බොහෝම පහසුවෙන් ටොරන්ට් ගොනු බාගත කිරිම කල හැකිය.

විශේෂංග:
  • multiple torrent downloading, queuing
  • search for torrents
  • Wifi only mode, Wifi or WiMAX mode
  • able to limit Upload/Download speed
  • web browser integration
  • magnet link support
  • trackerless torrent (DHT) support
  • RSS support(automatically download torrents published in feeds)
  • UPnP and NAT-PMP support
  • IP filtering support
  • proxy support(SOCKS, HTTP)
  • encryption
    නව යාවත්කාලීන සංස්කරණයෙහි වු වෙනස්කමි :
    (Updated : May 17, 2015)
    • (Updated : Jul 3, 2015)
    • Fixed several force closes.
    • Fixed actionbar colors and position when editing text on some screens.
    • Revert back to previous logic handling network state changes.
    • Updated translations, added Macedonian.
    *සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.6+ සිට ඉහලට

    tTorrent Pro - Torrent Client v1.5.1.1 APK (6.31MB) ගොනුව පහතින් බාගතකරගන්න.

    APK
    බාගත කිරිමට උපදෙස්.
    1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
    2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
    3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න





    ඔයාගේ app ටික sd card එකට දැන විදිය බලන්න මේක ඔබන්න.
    subway surfers හැක් කරපු game එක download කරන්න මෙතන ඔබන්න
    4n එක root කරන හැටි බලන්න මේක ඔබන්න.
    ලංකාවේ 3 weel  game එක download කරන්න මේක ඔබන්න.
    Read more: http://www.androidsinhalen.com/2015/07/ttorrent-pro-torrent-client-v1522-apk.html#ixzz3ktJWmgcE

    CONVERSATION

    0 comments:

    Post a Comment

    Back
    to top