andoid phone වල සමහර වෙලාවට අපි දැන් නැතිව පවා විවිද app ක්‍රියාත්මක වෙලා data කැපෙන්න පුළුවන්. data කියන්නේ සල්ලි කැපෙනවා ඉතින්. එක නවත්තන මෙන්න තියෙනවා නියම app එකක් . මේක ඉන්ස්ටොල් කරාම අපේ notification bar එකේ වැටෙනවා
තත්පරයට කොච්චර data වැය වෙනවද කියල.
ඒ විතරක් නෙමේ මේ app එකෙන් දවසට කැපුන data ප්‍රමාණය, සතියට කැපුන , මාසෙට කැපුන data ප්‍රමාණය අපිට පහසුවෙන් බල ගන්න පුළුවන්. මේක ගොඩක් සරල app එකක් ඒ නිසා ram එක ගොඩක් යන නැ. මේ app එකේ size එක wenneth 1.4mb වගේ ප්‍රමාණයක්. එහෙනම් පහළ තියෙන download එක ඔබල වැඩේ කරගන්න යාලුවනේ.
download
නමුත් මේ app එකෙන් data කැපෙන්නේ මොන app එකටද කියල හොයන්න බැ. බය වෙන්න එපා. එකටත් සුපිරි app එකක් තියෙනවා. මේකෙන් නම් ගොඩක් විස්තර බල ගන්න පුළුවන්. අපිට හොරෙන් data කපන app හොයල දෙනවා විතරක් නෙමේ. ඒවාට data යන එක නවත්තන්නත් පුළුවන්. එහෙනම් පහළ තියෙන download එක ඔබන්න.
download
සුපිරිම, පට්ටම , video විතරක් දාල හදපු අලුත්ම web site එකට යන්න මේක ඔබන්න.
කෙල්ලෝ ගොඩක් එකතු වෙලා එක කොල්ලෙකුට දෙන ආතල් එක බලන්න මේක ඔබන්න.
CONVERSATION
Subscribe to:
Post Comments
(
Atom
)
About Me
Popular Posts
-
ගහනවානම් මෙන්න Android Games Subway Surfers කිවුව ගමන් හැමෝම දන්නවනේ. හරි අද ඔයාට නොමිලේ දෙන්න යන්නේ Subway Surfers Sydney v1.42.1 හැක් ...
-
ඔන්න අදත් පට්ටම පොස්ට් එකක් අරගෙන ආවා. අද පොස්ට් එකත් වැදගත් වෙන්නේ ඇන්ඩ්රොයිඩ් භාවිත කරන අයට තමයි. Samsung / Etel / Sony වගේ Smart Phones...
-
Amazing Facts About Shedd Aquarium If you are going to visit Chicago, you got to experience visiting the icon and leader in aquarium and...
-
🚀 Sri Lanka Web Design Services to Elevate Your Online Brand In a digital era where your website is often the first interaction a custom...
Pinterest Gallery
Instagram Shots
Tweet Tweet
Get All The Latest Updates Delivered Straight Into Your Inbox For Free!
0 comments:
Post a Comment