නොමිලේ pendrive , earphone ගෙදරටම ගෙන්වා ගමුද?

මෙන්න යාලුවනේ සුපිරිම site එකක්. මේක නොමිලේ තෑගි  දෙන site එකක්. මේකෙන් අපිට නොමිලේ pendrive ,earphone ,
 t shirt, කෝප්ප, i pad , phone, වගේ තවත් ගොඩක් දේවල් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.
හැබැයි සතියක් විතර මේ site එකට ගිහින් point එකතු කර ගන්න ඕනේ. මේකේ point
 එකතු වෙන්නේ gn කියල ජාතියකින් . gn 30 ක් විතර තිබ්බොත් ඔයාට pendrive එකක් ගන්න පුළුවන්.
gn 30 ක් හොයන්න හරිම ලේසි. දවසට එක පාරක් site එකට ගිහින් වමේ තියෙනවා කොළ පාටින් invite friends,  misson  , daily gn. ඒ ටික එබුවම point හම්බෙනවා. කොහොමද යාලුවනේ වැඩේ පට්ට නේද? බොරුවට e money පස්සේ යනවට වඩා මේක සුපරි. එහෙනම් පහළ ලින්ක් එකෙන් ගිහින් register වෙන්න.

තෑගි ගන්න ඕනි අය මේක ඔබන්න,


මෙන්න යාලුවනේ මට ගදරටම අපු විදිය. ලිවුම් කවරෙක දාල තමයි එවන්නේ. දැන් විස්වාසයි නේද? 

CONVERSATION

0 comments:

Post a Comment

Back
to top