ඔයාගේ files online drive එකක ගබඩා කරමුද?
ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ තවත් සුපිරි වැඩක්. අපි කොහොමත් කියල දෙන්නේ
සුපිරි වැඩ තමා. මේකෙන් වෙන්නේ ඇත්තටම අපේ තියෙන files ඒ කියන්නේ poto, songs, films, app, මේ වගේ දේවල් අන්තර්ජාලයේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. මේකත් හරියට google drive එක
වගේ තමා. එත් මේක එකට වඩා ලේසි.මේකේ නම තමයි dropbox . ගොඩක් අය මේක දන්නවත් ඇති. මමත් මේ බ්ලොග් එකේ දාලා තියෙන සින්දු save කරලා තියෙන්නේ dropbox වල.
මේක නොමිලේ ලැබෙන සේවාවක්. එයාල අපිට 2mb තම නොමිලේ දෙන්නේ. අපි අපේ අවශ්‍යම දේවල් මේකේ ගබඩා කරලා තිබ්බොත් computer එක format කරත් බය වෙන්න දෙයක් නැ. මොකද ඒවා ඔක්කොම තියෙන්නේ අපේ online drive
එකේ. එහෙනම් පහල ලින්ක් ඒකෙන ගිහින් නම email එහෙම දීල register වෙන්න.
register වෙන්න මේක ඔබන්න
ඕනිනම් අපිට dropbox app එක අපේ computer එකට install කර ගන්නත් පුළුවන්. එක ඉන්ස්ටෝල් කරාම අපේ online drive එකත් පෙන්නන්නේ computer එකේම drive එකක් වගේ. කොහොමද වැඩේ . පට්ටයි නේද. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් යටින් comment එකක් දාගෙන යන්න.
CONVERSATION
Subscribe to:
Post Comments
(
Atom
)
About Me
Popular Posts
-
Amazing Facts About Shedd Aquarium If you are going to visit Chicago, you got to experience visiting the icon and leader in aquarium and...
-
3 Wheel Drive Challenge මෙන්න යාලුවනේ නියම රේස් game එකක් . කාර් race ගිහින් එපා උන අයට 3 weel රේස් එකක්. එහෙනම් පහල download එක ක්ලික් ...
-
ඔන්න අදත් පට්ටම පොස්ට් එකක් අරගෙන ආවා. අද පොස්ට් එකත් වැදගත් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන අයට තමයි. Samsung / Etel / Sony වගේ Smart Phones...
Pinterest Gallery
Instagram Shots
Tweet Tweet
Get All The Latest Updates Delivered Straight Into Your Inbox For Free!
0 comments:
Post a Comment