ඔයාගේ android phone එකට windows 8 වගේ පෙනුමක් ලබා ගන්න අසද?
අද කියල දෙන්න යන්නේ ගොඩක් අය දන්නා දෙයක්. දන්නැති අයට දැනගන්න තමයි මේක දැම්මේ.
ඔයාට තියෙන්නේ android phone එකක්ලු හරිද එත් ඔය අසයිලු windows 8 තියෙන phone එකකට.
අන්න ඒ වගේ අයට සුපිරි app එකක් තියෙනවා. මේක ඇත්තටම launcher එකක්.
playstore එකේ තියෙනවා මේ වගේ app ගොඩක්.හොදම app එක තම මන් ඔයලට දෙන්න යන්නේ.
download
මේක දැම්ම කියල ඔයාගේ android phone එකට කිසිම හානියක් වෙන්නේ නැ. ඕන වෙලාවට අයේ තිබ්බ විදියට හද ගන්නත් පුළුවන්.
icon එහෙම අපිට ඕනි විදියට එක එක පට වලින් හද ගන්න පුළුවන්. කොහොමද කියද්දීත් අස හිතිනවා නේද?
එක එක templete වර්ගත් ගොඩක් තියෙනවා.
එහෙනම් උඩ තියෙන download එක ඔබල වැඩේ කරගන්න.
එහෙනම් ජය වේවා.
අයෙත් මේ වගේම සුපිරිම වැඩ කෑල්ලකින් හමුව්මු.
CONVERSATION
Subscribe to:
Post Comments
(
Atom
)
About Me
Popular Posts
-
ගහනවානම් මෙන්න Android Games Subway Surfers කිවුව ගමන් හැමෝම දන්නවනේ. හරි අද ඔයාට නොමිලේ දෙන්න යන්නේ Subway Surfers Sydney v1.42.1 හැක් ...
-
ඔන්න අදත් පට්ටම පොස්ට් එකක් අරගෙන ආවා. අද පොස්ට් එකත් වැදගත් වෙන්නේ ඇන්ඩ්රොයිඩ් භාවිත කරන අයට තමයි. Samsung / Etel / Sony වගේ Smart Phones...
-
fb එකේ බොරුවට like , comment, දදා පිස්සු කෙලින් නැතුව කියක් හරි හොයාගන්න වැඩක් කරමුද? මේ site එක ඔයාලා දන්නවත් ඇති. මේකේ අපිට කරන්න තියෙන්න...
-
මෙන්න යාලුවනේ සුපිරිම site එකක්. මේක නොමිලේ තෑගි දෙන site එකක්. මේකෙන් අපිට නොමිලේ pendrive ,earphone , t shirt, කෝප්ප, i pad , phone, වග...
-
3 Wheel Drive Challenge මෙන්න යාලුවනේ නියම රේස් game එකක් . කාර් race ගිහින් එපා උන අයට 3 weel රේස් එකක්. එහෙනම් පහල download එක ක්ලික් ...
Pinterest Gallery
Instagram Shots
Tweet Tweet
Get All The Latest Updates Delivered Straight Into Your Inbox For Free!
0 comments:
Post a Comment